JDiag M100 Pro Full Version Motorbike Scanner – 1 year warranty

රු78,960.00

Availability: In stock

Jdiag m100 pro full version Bike scanner
දැන් bike repair කරන තැනකට scanner එකක් නැතුවම බැහැ නේද?
❤‍අපි ගෙනාවා ලංකාවේ අඩුම මිලට bike scanner එකක්
️Bajaj, TVS, KTM, Honda ඕනම Indian, Japan bike එකක් ස්කෑන් කරගන්න , connectors ඔක්කොමත් එක්ක , අවුරුද්දක වගකීමක් එක්ක
⭕️ජීවිතකාලයටම updates නොමිලේ
Read Fault codes
Erase Fault codes
Live data stream
Special Functions
Battery test
❤‍දිවයින පුරා කෑශ් ඔන් ඩිලිවරි සහිතයි…
වැඩි විස්තර 077 1 580 520 / 070 7 580 520
Shopping Cart